ආදරය

ආදරය ඔබ අංකුරයකින්
රෝපනය උන
කලකට ඉහත
පුංචි පැළයක්ව සිට

දැන් ඉති අතුලා
වැඩුන මහා රුකකි…..
නෙකවන් මල් පිපුණ
මල් සුවඳ දසත පැතිරුණ
ඒ මහා රුක
අතු ඉති පතර විහිදා
පැතිරේවි ඔබවටා සැමදා……..