නූපන් පුතුට

නොසිතූ විලස
මා කුසට පැමිණ
නොකියාම යන්නටද
සැලසුම ……..
නැතිද රැඳෙන්නට
මඳක් හෝ ඉස්පාසුවක්
විඳින්නට
අපගේ සෙනෙහස

ඉරෝෂිණී/2012
pic: http://www.thinkstockphotos.com/image/stock-illustration-one-fetus-in-utero/162430997