අන්තර්ජාලය

ඔබත් මාත්
අන්තර් ගතකොට
බැඳුම්කරයක පටලවා
අප සියලු සිත් සතන්
ජාලයක සිරකරගත්
අන්තර්ජාලය
වරෙක සබැඳෙයි
අප සිනාසෙයි
වරෙක හැරයයි
අප සුසුම්ලයි