අන්තර්ජාලය ඔබත් මාත් අන්තර් ගතකොට බැඳුම්කරයක පටලවා අප සියලු සිත් සතන් ජාලයක සිරකරගත් අන්තර්ජාලය වරෙක සබැඳෙයි අප සිනාසෙයි වරෙක හැරයයි අප සුසුම්ලයි